IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධිවේගිවල දින හතරක ආදායම දාහතර කෝටියක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවේ සමස්ත අධිවේගී මාර්ග පද්ධතියේ පසුගිය 8 වැනිදා සිට 11 වැනිදා දක්වා දින හතර තුළ ධාවනය වූ වාහනවලින් රුපියල් කෝටි 14 කට ආසන්න ආදායමක් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය උසස් නිලධාරියකු පැවසීය.

පසුගිය 9 වැනිදා සහ 10 වැනිදා දෙදින පමණක් රුපියල් කෝටි හතකට අධික මුදලක් උපයා ඇති බවත් 10 වැනිදා පමණක් කෝටි හතරකට ආසන්න මුදලක් ලැබී ඇති බවත් එම නිලධාරියා පැවැසීය.

සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව සිය ගම් බලා යාම සහ විනෝද චාරිකා සඳහා අධිවේගී මාර්ග යොදා ගැනීම මෙම ආදායම වැඩි වීමට හේතුව බව අධිවේගී මාර්ග පරිපාලනය පවසයි.

 



අදහස් (6)

අධිවේගිවල දින හතරක ආදායම දාහතර කෝටියක්

Pradeep Wednesday, 14 April 2021 11:42 AM

ආදායම් නම් ලැබෙනවා.. නමුත් ඉතිං බහිරව කටට තමයි යන්නේ..

:       25       3

chandima Wednesday, 14 April 2021 03:17 PM

නියමයි. කෝටි 24ක තෙල් පිච්චෙන්න ඇති නේද? අරාබියෙන් තෙල් නිකන් දෙන නිසා ගාණක් නැහැ.

:       11       0

siripala Wednesday, 14 April 2021 05:19 PM

පේසාලෙන් හම්බවෙන තෙල් නිසා රටට වැඩි බරක් නැහැ.

:       9       0

ප්‍රසන්න Wednesday, 14 April 2021 09:12 PM

හොඳයි ඉතින් ඔය චීන ණය රුපියල්වලින් ගෙවන්න පුළුවන් නම්

:       5       1

amal kandy Thursday, 15 April 2021 04:48 AM

මධ්‍යම අධිවේගය හැදුවා නම් සාමාන්‍ය දවස් වලටත් මේ වගේ ආදායමක් ලැබෙනවා

:       5       0

Bamunuarachchi Friday, 16 April 2021 02:31 AM

හදන්න ගිය වියදම කවර් වෙලා ඇතිනේ දැන් නොමිලේ යන්න දෙන්න

:       16       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site