IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අධ්‍යාපනය වෙනස් කරන්න අනුකමිටු හයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව වෙනස්කම් කිරීම සඳහා අනුකමිටු 6ක් පත් කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය කාරක සභාවේදී තීරණය විය.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන  නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න සහ වෘත්තීය අධ්‍යාපන  නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්    මෙම කාරක සභා‍ව  පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගනු ලැබිණි.

මේ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අනුකමිටුව ආචාර්ය හරිනි අමරසූරිය (සභාපති), අනුර කරුණාතිලක, රෝහිණී කුමාරි විජේරත්න, ඥානමුත්තු ශ්‍රීනේසන්,  සුනිල් රාජපක්ෂ යන මහත්ම මහත්මීහු නියෝජනය කරති.



අදහස් (2)

අධ්‍යාපනය වෙනස් කරන්න අනුකමිටු හයක්

මාලිමාගැත්තා Friday, 06 June 2025 05:31 PM

කොතලාවල වෛද්‍යපීඨය රටේ සිසුන් ට තහනම් කරමින් අපි අධ්‍යාපනයේ පුනරුදය ආරම්භ කළෙමු. රටට දැයට ආදරය කරන බයියන්ට කේන්ති යන්නට ඇත. එවැනි ඔළමොට්ටළ තීරණ ගන්නේ මොන හරක්දැයි බයියන් අසනු ඇත. හරක්ගෙන් ගොම මිසක් කස්තුරි බලාපොරොත්තු විය නොහැකි වග දන්නේ මං වැනිම තවම මාලිමාවට ළැදි හරකුන් පමණි...

:       1       5

Asela Friday, 06 June 2025 08:03 PM

අපි ඇයව මුණගැහුණා, මගේ අත්දැකීම් අනුව ඇගේ හැකියාවන් ගැන මම දන්නවා. අනුර හොඳ නායකයෙක් නෙවෙයි, නමුත් අන්ධ ලෙස මිනිසුන් මත යැපෙනවා. අනුර හරිනිට අධ්‍යාපන අමාත්‍යාංශය දුන්නේ ඇය OUSL එකේ දේශකවරියක් ලෙස සේවය කළ නිසා පමණයි. වෙන කිසිවක් නැහැ. මට කියන්න තියෙන්නේ අපිට විහිළුකාරයෝ ගොඩක් ඉන්නවා, ආණ්ඩුවේ වැඩකට නැති මිනිස්සු ඉන්නවා කියලා විතරයි. අපිට ගොඩක් දුර යන්න තියෙනවා. මේ අය පසුගාමී විහිළුකාරයෝ සහ අකාර්යක්ෂම අය. ඇය KDU එකට කළේ මොකක්ද කියලා හිතලා බලන්න.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site