IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අධිබලැති විදුලි රැහැන් එපා: අටුලුගම විරෝධයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ හරහා අධිබලති විදුලි රැහැන් එළීමට විරෝධය පළ කරමින් පිරිසක් අටලුගම මහා පල්ලිය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

තමන් වසර ගණනාවක් පදිංචි නිවාස තමන්ට අහිමි වනවා පමණක් නොව තම ජීවිත දැඩි අනතුරකට මේ හේතුවෙන් ලක්ව ඇතැයි ඔවුහු පවසති.

අධිබල විදුලි කණු තමන්ගෙ නිවස අසලම ස්ථාපිත කිරීමත් විදුලි රැහැන් නිවසේ වහලයට ආසන්නව තිබීම හේතුවෙන් තමන් දැඩි ජීවිත තර්ජනයකට මුහුණ පා ඇතැයි ඔවුන් කියති.

විදුලිබල මණ්ඩලයේ බලධාරීන් තමන්ට මේ පිළිබඳ නිශ්චිත අවබෝධයක් ලබා නොදී මෙම මාරාන්තික කටයුත්ත සිදු කර ඇති බව ඔහුන් චෝදනා කරති.

 



අදහස් (4)

අධිබලැති විදුලි රැහැන් එපා: අටුලුගම විරෝධයක්

චන්දන Friday, 26 August 2022 05:00 PM

මෙයාලට විශේෂ මොකක්ද? ඕක අඳින්න එපා නම් කරන්ට් එක දෙන්න එපා. කොහොමත් ඔය හරියේ අය දඟලනවා වැඩි.

:       1       3

Bamunuarachchi Friday, 26 August 2022 06:28 PM

එක්කෙනෙකුට සාම්පූර් විදුලි බලාගාරය එපාවුණා. තව කෙනෙකුට අධිබල විදුලි රැහන් එපාලු... මේ විරුද්ධ කරුවන්ගේ පැතිවලට පමණක් විදුලිය කපන්න බැරිද..?

:       1       4

Prase Friday, 26 August 2022 07:32 PM

මේක හරි වැඩක්නේ... වෙලා තියෙන්නේ. මොනවත් කරන්න බෑ මේ රට... මොවුන් ටික කැලයට ගිහින් දැම්මා නම් ඉවරයි.

:       1       2

BamunuarachchiSunday, 28 August 2022 06:15 PM

මොවුන් ආවේ ගම්මිරිස් හොයන්න... ගම්මිරිස් මල්ලක් දීලා රටින් පැන්නුවා නම් හරි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site