
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මීගමුව බන්ධනාගාරයේ සිදුවීමේදී බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන් ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳ වගකීම සහ වගවීම ඉටුකිරීමට අපොහොසත් වීම යන කරුණු පදනම් කරගනිමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය.
ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු එම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුවේ දී අද (10) අත්සන් තැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලේ කනවා ඇර මේ අයට වැඩක් ඇත්තේම නෑ.
මේ වගේ ගොන්වැඩ තමයි මේ යක්කුන්ට කරන්න පුළුවන්...
පව්කාරයො රැලක්...
සල්ලි දීලා පස්ස පැත්තේ අරගන්නවා කියන්නේ මේවට තමයි.
ඔය ඉන්නේ අමු මී හරක් විපක්ෂයේ ඊළඟට රාබු කන්න ඉන්න අය...
විපත්ති නායකයා විහිලු සපයන්නෙක් වෙලා? දූෂිත දේශපාලුවන් ගැන අපිට තිබුණු විශ්වාස භංග වෙලා හුගාක් කල්?