අද (23) පෑලියගොඩ කෝවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 344 දෙනෙකුටද, බන්ධනාගාර කෝවිඩ් පොකුරේ 09 දෙනෙකුටද කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වී තිබේ.
මීට සුළු මොහොතකට පෙර පෑලියගොඩ කෝවිඩ් පොකුරේ තවත් ආශ්‍රිතයින් 371කට කොරෝනා ආසාදනය වී තිබෙන බවද හඳුනා ගැණිනි.
ඒ අනුව අද (23) වාර්තා වන මුළු කෝවිඩ් රෝගීන් සංඛ්‍යාව 724කි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අදත් කොරෝනා රෝගීන් 724ක්