
(යොහාන් භාසුර)
ජලාශවල ජලය සංරක්ෂණය කිරීම සඳහා සහ ඉන්ධන නොමැතිකම හේතුවෙන් අද (15) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව මහජන උපදේශන කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
විදුලි සැපයුම විසන්ධි කර කාලසටහන අද පස්වරුවේ දැනුම් දෙන බව ද ජනක රත්නායක මහතා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd