
(ළහිරු හර්ෂණ)
සමගි ජන බලවේගය ඇතුළු අනෙකුත් දේශපාල පක්ෂ සිවිල් සංවධානය සහ වාත්තීය සමිති සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත විරෝදය අවසර නොදෙන බව පොලිසිය ලිපියක් මගින් සියලු දේශපාලන පක්ෂවලට ලිපියක් මගින් දන්වා ඇත.
සහකාර පොලිස් අධිකාරි කේ.ඒ.ඊ.එන් දිල්රුක් මහතාගේ අත්සනින් යුතුව මෙම ලිපිය එහි සංවිධායකයනට යැවීමට පොලිසිය කටයුතු කර ඇත.
මෙම විරෝධය නිසා කොළඹ සහ පිටකොටුව ප්‍රදේශයට තොග වෙළඳාම සහ භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන බව දහ එම කටයුතු ප්‍රමාදවන බව ද පොලිසිය එම ලිපිය මගින් දන්වා ඇත.
එම ලිපිය පහතින් දැක්වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔලුව ගිනි අරන් ඉන්න වෙලාවෙ නිවටයින් සුරුට්ටු පත්තු කරන්න එනවා. ඔය කිසිවෙක් රටට ආදරය නෑ. නිකම්ම හිස් දේශපාලන මත විතරයි. රට කරන මනුස්සයා කවුරු වුණත් තියෙන තත්ත්වය මත ඔහුට සහාය දීලා මැතිවරණයකදී පුලුවන්නෙ අවශ්‍ය නම් මාරු කරන්න.
රටේ මිනිස්සු හාමතේ ඉන්න වෙලාවක් මේක , මේකට විසදුම මැතිවරණයක්.මේ රට විනාශ කරපු දුෂිත දේශපාලකයින්ව පාර්ලිමේන්තු යැව්වෙත් මේ රටේ ජනතාව , දේශපාලන අනාතයින් (හිරුනිකා වැනි) කරන මේ උසි ගැන්වීම් වලට දායක නොවී ඉමු .
පසුගියදා සම්මත කරගත් 22 වැනි පනතට ඇතුල්කරන්න තිබුනා නේද .මේ රටේ වාර්ෂිකව පාර්ලිමේන්තු මැතිවරණ පැවතිය යුතුයි කියා .එහෙම කලානම් සෑම වර්ෂයකම මැතිවරණයක් ලැබෙනවා.මැතිවරණ ඉල්ලා උද්ඝෝෂණ කරන්න අවශ්‍ය නැහැ.රටට මොනවා වුනත් මැතිවරණ ලැබෙනවා
මහ බැංකු හොරා පන්නන්න කියලා චන්දෙ අරගෙන රට බංකොලොත් කර්ලාඅ ආපසු මහ බැංකු හොරු කියපු අයටම රට භාරදුන්නා .දැන් ඒගොල්ලෝ එකතුවෙලා එක පැත්තක් ,ජනතාව එක පැත්තක් .හොඳට තිබුන රට මේ දෙගොල්ලෝ විනාශ කරා .දැන් චන්දෙට බය වෙලා
භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි රථවලට අවහිරයක් වන නිසා විරෝදයට අවසර නොදෙන බව කියන්න තරම් පොලිසිය මෝඩ උනේ කොහොමද? විරෝධය පල කිරීම ප්‍රජාතන්ත්‍රික අයිතියක්.
එකපාරටම රනිල්ගේ හොර පොලිසියට තොග වෙළදුන් , අනෙක් වෙළෙන්දන් ගැන අනුකම්පාවක් ඇතිවෙලා , මෙච්චරකල් පාරවල් වහගෙන බැරියර් දා ගෙන , මහජනතාවගේ ගමනා ගමනයට බදා වෙන විදිහට හැසිරුණ පොලිසිය ඒවා කරේ කාදේ අවසර අරගෙනද දන්නේ නැහැ නේද ?
ඕකට සම්බන්ධ වෙන්න බලාගෙන අන්තරේ AIDS 50 ඔතන ඉන්නවා කෙල්ලෝ එක්ක .ජනතාව ප්‍රවේසම් විය යුතුයි කැම්පස් AIDS කාරයන්ගෙන්
ඕක උද්ඝෝෂණ කාරයින්ම පොලීසියට කියලා ඉල්ලගත්තු ලියුමක් කියලා හිතෙන්නේ මට විතරද?
මේ විරෝධතාවලට තහංචි දමා ජනතාවගේ හදගැස්ම නවත්වන්න බෑ...
රනිල් රාජපක්ෂ තොලොංචිවෙලා යන්න රට තවත් බංකොළොත් කරන්නේ නැතිව... අරගලයට ජයවේවා...!
මෙය දීන මැටිමෝල් අදහසකි....!