(ඩයනා උදයංගනී)

ගාල්ල, මාතර, රත්නපුර අහ කළුතර දිස්ත්‍රික්කවල අද (1) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ස්වල්පයක් ඇතිවන බවකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානයන්හි උදෑසන කාලයේ මීදුම් සහිත තත්වයක් පවතින බව එම ප්‍රකාශකයා කීවේය.