
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින ඇති වීමේ හැකියාවක් පවතී.
බස්නාහිර සබරගමුව,මධ්‍යම, සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් තත්වයක් පවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd