IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අද දුම්රිය රැසක් අවලංගු කරයි

(යොහාන් භාසුර)

දුම්රිය ධාවන වාර රැසක් අද (17) පෙරවරුවේ ද අවලංගු කළ බව දුම්රිය මෙහෙයුම් මැදිරිය පැවසීය.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී වී. එස්. පොල්වත්තගේ මහතාගෙන් මෙම තත්වය පිළිබඳව අද දහවල් කළ විමසුමකදී පැවසුවේ ප්‍රධාන මාර්ගයේ දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හැරෙන්නට එතරම් ගැටලුවකින් තොරව දුම්රිය ධාවනය කළ බවය.

දුම්රිය රියදුරන් වැඩි සංඛ්‍යාවක් සේවයට වාර්තා කළ බව කී ඒ මහතා රියදුරන්ගේ ගැටලුවක් නොමැති බව ද වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (1)

අද දුම්රිය රැසක් අවලංගු කරයි

LaL Monday, 17 April 2023 03:06 PM

මේවා පුද්ගලීකරණය කරන්න.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 484 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site