(රංජන් කස්තුරි)
මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද (11) රාත්‍රීයේ සිට සංශෝධනය වීමට නියමිතව තිබුණද එසේ නොවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදින ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර මේ මස 10 වැනිදා නිවාඩු දිනයක් වූ බැවින් මිල සංශෝධනය අද (11) සිදු කිරීමට නියමිතව තිබූ බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කළේය.
කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේ. අද මධ්‍යම රාත්‍රීයේදී මිල සශෝධනයක් සිදු නොවනු ඇති බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයේ මම ගිය එක් ඉන්ධන පිරවුම් හලක සියලුම පොම්ප වසා තිබුනේ මිළ වැඩිවෙයි කියල තෙල් සැඟවීමටද කියල සැකයි
කන්න ඕනේ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවලු. අනේ අනිච්චන්
ඡන්දයක් අත ලග වෙන්න පුලුවන් !
මේකට ඔය සංශෝධනය කියන ලස්සන වචනය කියන්නේ නැතුව අඩු වෙනවද වැඩිවෙනවද කිව්වොත් නරකද?
එලව එලව ගහල තියෙන බදු වල තරමට තෙල් මිල වැඩිකරන එක අමතක වෙලා.
මංගල අත ගහන සේරම රටටත් ජනතාවටත් පාඩු තමා ....ලජ්ජා නැහැ. එක්සත් ජාතික පක්ෂයත් මඩ ගහ ගහා උපරිම ලෙස විනාශ කළා. දැනුත් එකමයි කරන්නේත්.