
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අද ක්‍රියාත්මක වන්නේ ටොම්පච ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ජනතාවට දුන් පොරොන්දු කිසිවක් ඉටුකර නැතැයිද හෙතෙම චෝදනා කළේය ඔහු මෙසේ පැවසුවේ අධිකරණ සහ විදේශ කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේදීය.
මේ රජයට මුල අමතක වී ඇතැයි සඳහන් කළ විපක්ෂනායකවරයා මාලිමාවට ඡන්දය දුන් ගුරුවරුන් අමතක කර ඇතැයිද සඳහන් කළේය. ගුරුවරුන්ගේ තුනෙන් දෙකේ වැඩිවීම නොකළ බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි පච ගුහාව , පච විදිනවා, වතු සේවකයන්ට පඩි වැඩි කලාම , කවිරත්න කෙල්ල බ්‍රයිබරි ඇරිය පැමිණිලි කරන්න ඉට පස්සෙ වතු කම්කරුවො පොල්ගහනකොට වතුවල ඡන්ද මතක් වෙල දොලෝ රත්වෙලා , කෙබර කෙලින්න පටන් ගත්ත. දෙසිය නෙමෙයි තුන්සියක් දෙන්න , වතු කම්කරුවො වතු හිමියො කරන්න කියල.මේ ටොන්ප බය හිතනවා ඇති මිනිස්සු කන්නෙ තණ කොල කියල මිනිහා වගේ.
තොපි බංකොලොත් කරපු රටේ මෙහෙම වත් කරන එක ලොකු දෙයක් ආණ්ඩුව නෙමෙයි ළදරු විපක්ෂයක් නම් තියෙනවා
ඒවා වෙනස්, මේවා වෙනස්. අන්න ටොම් පච.
විපක්ෂ නායකකම රැකගන්න බලන්න. ටොම්පච කීවෙ තමුන්ල ඒව උනාද පව් මේ විපක්ෂ නායකතුමා ආණ්ඩු කරනහැටි ඉගෙනගන්න මේ රජයෙන්
තාත්තගෙ කාලේ කරපු කෞතුක වස්තු මංකොල්ලය නම් ඔන්න පච නෙමෙයි.
ටොම්ගේ මුහුණේ ලපයක් තියෙනවද?
ටොම් පච ගහලා ජනතාව වටේ යවන්නේ කව්ද කියන එක නම් රටම දන්නවා. පක්ෂයවත් හරියට කරගන්ඩ බැරුවයි ඉන්නේ? තුන්පාරක්ම ජනාධිපති වෙන්න සිහින මැව්වා. වැඩක් වුණාද?