IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අද කොවිඩ් -19 ආසාදිතයන් 952 ක් දක්වා ඉහළට

(ඩයනා උදයංගනී)

කොවිඩ් -19 වයිරස ආසාදිතයින් තවත් 60දෙනකු වාර්තාවීමත් සමඟ අද (26) දිනය තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 952 ක් දක්වා ඉහළ ගියේය.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 101,296 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වන රෝගීන්ගෙන් බහුතරය කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්ගෙන් වාර්තා වී ඇත. ප්‍රතිකාර ලබමින් සිට පූර්ණ සුවය ලැබූ 266 දෙනෙකු අද (26) දිනයේ රෝහල්වලින් පිටවගොස් ඇති අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 94,577ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

තවත් ආසාදිතයින් 7,050 දෙනෙක් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

 



අදහස් (1)

අද කොවිඩ් -19 ආසාදිතයන් 952 ක් දක්වා ඉහළට

Gihan Monday, 26 April 2021 07:34 PM

මේවා කලින්ම මිනිස්සුන්ට කිව්වා මිනිස්සු ඒවා ඔක්කොම දේශපාලනීකරණ කළා දැන් අවුරුදු කන්නත් ඕන හමුදා නීතියට අනුව කියලා කිව්වා දැන් ඉතින් ලෑස්ති වෙන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31472 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13773 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11057 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 148 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1063 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 295 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site