කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 323 දෙනෙකු අද (19) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.00 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 660 කි.

එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 50,561 ක් වාර්තා වී තිබේ.