(ඩයනා උදයංගනී)

කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 215 දෙනකු අද(22) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

 ඒ සමඟ අද දින වාර්තා වූ ආසාදිත සංඛ්‍යාව 673 කි.

මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,81,595 ක් දක්වා ඉහළ ගොස් ඇත.