
(ශාන්ත රත්නායක)
අතුරුදහන් වූවන් පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සහ වගවීමේ යාන්ත්‍රණයක් ඉල්ලා අතුරුදහන් වූවන්ගේ පවුල් එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 17 කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය පරිශ්‍රය ඉදිරිපිට පැවැත්විය.
එහිදී ඔවුන් විරෝධතාවය අතරතුර එක්සත් ජාතීන්ගේ කාර්යාලයට පෙත්සමක්ද භාර දුන් අතර විවිධ සටන් පොර ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූහ.

2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අතුරුදන් අයගේ මව්පියෝ විරෝධයක
Bamunuarachchi Tuesday, 18 October 2022 07:03 AM
විරෝදය පෙන්නන්න ප්‍රබාකරන්ට. ඔහු නිසයි යුද්දය ඇති උනේ යුද්දය නිසයි මිනිස්සු අතුරුදන් උනේ? ප්‍රබාකරන්ගේ බෝම්බවලින් නැති උන සිංහල මිනිස්සු ගැන මොකද කියන්නේ?
Bamunuarachchi Tuesday, 18 October 2022 07:06 AM
පොටෝ ගහනකොට බිම පෙරලුනාට මාස්පතා සල්ලි එවන්නේ ඔය ලංකාවෙන් අතුරුදන් වෙලා යුරෝපයට ගිය ගොයියෝ තමයි.
fairoos Tuesday, 18 October 2022 12:16 PM
බමුණා වගේ ජාතිවාදීන් නිසා තමයි අද ලංකාවට මේ තත්වය .තවත් එනවා ලැජ්ජා නැතිව අදහස් ලියන්න
BamunuarachchiTuesday, 18 October 2022 06:40 PM
මම ජාතිවාදී උනේ ඉස්කෝලේ යන කාලෙදී. අපි කුඩාකලම ජාති වාදී නොවුනානම් මෙලහකට වෙනම රාජ්‍ය පිහිටුවා ගන්නයි. අපි ජාතිවාදී හා ආගම වාදී උනේ රට හා ආගම රැකගන්නයි. අපිට රටම සිංහල කරන්නවත් රටම බෞද්ද කරන්නවත් උවමනා නැත. තෙරුනාද?
BamunuarachchiWednesday, 19 October 2022 02:53 PM
පුළුවන්නම් කියන්නකෝ අපි රටම මුස්ලිම් කරන්නේ නැහැ වෙනම රාජ්‍යක් ඉල්ලන්නේ නැහැ කියලා. ඉතුරු ටික මම කියන්නම්..!
Ruwan R Tuesday, 18 October 2022 01:12 PM
සංහිඳියා කොමිටියක් ගැනත් කියැවුනා. ඡන්දයක පෙර ලකුණු ....