(නිමල කොඩිතුවක්කු)
රටේ සාමාන්‍ය ජනතාවට බරපතල අසාධාරණයක් සිදුකරමින් යුක්තිසහගත නොවන ආකාරයට ඉහළදමා ඇති භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනය සදහා සුදුසු ,ඉක්මන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන ලෙස රජයෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේය.
රට තුළ අද පවත්නා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිළ ගණන් සැලකිල්ලට ගැනීමේදී ජනතාව බලවත් අපහසුතාවයට පත්කරමින් අසාධාරණ වෙළෙද පොළක් නිර්මාණය වී ඇතැයිද ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd