IMG-LOGO

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

(තිලකරත්න දිසානායක)

අත්තනගලු ඔයේ ජල මට්ටම අද දහවල් 12 වනවිට සුළු ගංවතුර මට්ටම දක්වා ඉහළ ගිය බව  දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.

අත්තනගලු ඔයෙහි සුළු ගංවතුර මට්ටම මීටර් 4 . 4 වන අතර මෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම දහවල් 12 වනවිට මීටර් 4 . 44 දක්වා ඉහළ ගොස් තිබූ බැවින් මෙය සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති තත්ත්වයක් බව දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා කියයි.

මෙම තත්ත්වය මත ඉදිරියට ඇතිවන වර්ෂාව හේතුවෙන් අත්තනගලු අවට සහ පහත් බිම් ප්‍රදේශයන් ජලයෙන් යටවිය හැකි බැවින් එම ප්‍රදේශයන්හි ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.

 

 



අදහස් (0)

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 653 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site