
(ඩයනා උදයංගනී)
මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවක් සිදු වුවහොත් වී කිලෝග්රෑමයකට රුපියල් 25 බැගින් වූ වන්දි මුදලක් ගෙවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
අස්වනු අඩුවීමෙන් බලපෑමට ලක්වන ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව දුන්නත් පන්සල් , පල්ලි , කෝවිල් , දේවස්ථාන වලට ලවුඩ්ස්පීකර් , ඈම්ප් , බෆල් නම් දෙන්න එපා… එහෙම කලොත් අහල පහල ගෙවල්වල මිනිස්සු නිදහසේ ජීවත් වෙලා හමාරයි…
දැන් මේ ගාන මදි කියලා කෑගහන්න ඉස්සෙල්ලා මේ මුදල තීරණය කරන්න හේතු ජනතාවට කියන්න. බොර දියේ මාලු බාන්න ගොඩක් අය බලා ඉන්නවා
මේ මිනිහා ඇමරිකාවේ නාසා ආයතනයේ ඉන්න ඕනේ. අවාසනාවට මෙහෙ ඉන්නේ. කිසිම දැනුමක් නැති මිනිහකුට කෘෂිකර්ම ඇමතිකම දීල තියන්නේ.