(සුජිත් හේවාජූලිගේ)
රැකියා ලක්ෂයේ ප්‍රථම වැඩසටහන අවසන් වූ පසුව අඩු ආදායම් පවුල්වල තවත් ලක්ෂයකට රැකියා ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
රැකියා ලක්ෂයේ පළමු වැඩසටහන යටතේ අඩු ආදායම් ලාබීන් තිස්පන් දහසකට අධික පිරිසකට දැනටමත් රැකියා ලබා දි ඇතැයි ද ජනාධිපතිවරයා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩි ගෙවන්නේ කොහොමද.ජිවන වියදම නහුතෙට නැගල.මේ ඡන්දෙබලාගෙන කරන වැඩ.
ලංකාවෙන් තුනෙන් දෙකක්ම අඩු ආදායමෙන් තමයි ජීවත් වෙන්නේ...
පඩි ගෙවන්නේ චීනෙන්....