"බස් වලින් යද්දි අටුලුගම ආසාදිතයෝ පොලිස් මුරපොල මගදෙපස කෙළ ගහලා " පුවත ලියූ බණ්ඩාරගම ලංකාදීප මාධ්‍යවේදීයාට එම පුවතට අදාළව කිසියම් පුද්ගලයකු අද(22) දුරකතනයෙන් තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය ට පැමිණිලි කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඔහුට ඊයෙ (21) ලද විශ්වාසදායක තොරතුරක් තව දුරටත් සොයා බලා සාක්ෂි සහිතව සනාථ කර ගැනීමෙන් අනතුරුව එම පුවත විද්‍යුත් මාධ්‍යවලට මුදාහැරීමෙන් අනතුරුව එදිනම රාත්‍රී ප්‍රචාරය වූ අතර අද (22) මුද්‍රිත මාධ්‍යවල ප්‍රධාන පුවතක් ලෙස පළ කෙරිණි.
ඊයේ එම පුවත සම්බන්ධයෙන් නීතිඥවරයෙකු යැයි කියා ගන්නා පුද්ගලයෙක් ඔහුගෙන් ඒ පිළිබඳ විමසීමේදී එම පුද්ගලයාට පිළිතුරු ලබාදීමට තමන් සූදානම් නැති බවත් අවශ්‍ය වූ දිනක සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකියාව තිබෙන බව මාධ්‍යවේදියා පැවසීමෙන් පසු එම පුද්ගලයා ඊට උරණ වී බලාගමු යයි තර්ජනය කළ බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
තමන් ප්රවෘත්ති වාර්තා සපයන්නේ දුප්පත් පොහොසත් ජාති ආගම් භේද සැලකිල්ලට ගෙන නොමැති බවත් කොරෝනා වයිරසයට (විෂබීජයට) ජාති ආගම් බේද නොමැති බවත් සියලු ජාතීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා එම පුවත පළ කළ බවත් ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
පළකළ එම පුවත සම්බන්ධයෙන් විමසා ඔහුගේ ජංගම දුරකථන අංකයට ලද දුරකථන අංකය ද පැමිණිල්ල සමඟ ඉදිරිපත් කළ බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ දෙයියනේ....
මේ ජාතියේ 10% ඉන්න කොයි රටේද ආයුබෝවන් කරදරයක් නැතිව හිටියේ...?
කොරෝනා වෛරසයට වඩා ඉතා භයානක වෛරසයක් අටළුගම පැතිරිලා වගෙයි. පුද්ගලික රූපවාහිනි නාලිකාවක වාර්තාකරුවෙකුත් මීට පෙර මේ අටළුගම වෛරසයෙන් බැට කෑවා, ඒ විතරක්යැ..? ඇයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරිත් අපිට මතකයි බැටකෑවා. මේක පැතිරුණොත් නම් බෙහෙතක් අහන්නෙම නැතිවෙයි...
ලිවීමට කිසිවක් නැත. සිතින් සිතා ගතිමි...
මේ අමනයින්ගේ තුප්පහි වැඩ තවත් මේ රටේ ඉවසිය යුතුද? 10%ක් වෙලා මෙහෙම නම් 20% වුණුදාට රටේ අනිත් මිනිස්සුන්ට මේ රටින් යන්න වෙනවා. අපි මේ රජය පත් කළේ මොවුන්ගේ මේ නොහික්මුණු අමන ක්‍රියාවලට තදින් ක්‍රියාත්මක වෙයි කියලා හිතාගෙන... ඒත් අද ඔවුන් හැසිරෙන්නේ තිරිසන් විදිහට.. මළ මිණියක් බදාගෙන නටලා අන්තිමට ඔවුන්ට ඕන විදිහට නීතියත් වෙනස් කර ගත්තා. කොහෙටද මේ රට මොවුන් අරගෙන යන්නේ?
එකම රටක්... එකම නීතියක්... කණගාටුයි අපේ රට ගැන...
අපේ රටට දැන් සාපයක් වෙන්න යන්නේ මේ ලෙඩරෝග නොවෙයි.., මේ අන්තවාදී අමනයින්ගේ වැඩ. කුඩු, වන විනාශ, පුරාවිද්‍යා ඉඩම් විනාශ, හොර බේත්, මෙ විනාශ ඔක්කොම පිටිපස්සේ ඉන්නේ මේ අය තමයි. ඉංග්‍රීසි නම් දාගෙන කරන ඔක්කොම වෙළෙඳ ව්‍යාපාර මගඩි..
දේශපාලන පක්ෂවලට පක්ෂග්රාහී නොවී ජනතාව වෙනුවෙන් කරන සේවා නිසා ඔබ රැක ගැනීමට ජනතාව පෙළ ගැසෙනවා. බය වෙන්න එපා....
ජාති, ආගම් බේද නිසා රට අගාධයට යෑමට ඉඩ තිබේ.
මාධ්‍යවේදියාට තර්ජනය කිරීම ගැන අපගේ බලවත් පිළිකුල හා විරෝධය ... ! මෙයින් ගම්‍යමාන වනුයේ මේ රටේ එක්තරා දඩබ්බර පිරිසකගේ නීතියට හා සමාජීය පැවැත්මට දක්වන අනුවණ ක්‍රියා පිළිවෙතයි.මොවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක වියයුතු වුවද,ඔවුන්ගේම බලවතුන්ගේ අදුර්ශමාන හස්තය ඔවුන් ආරක්ෂා කරනු පෙනේ. තැන තැන කෙල ගැසීම කොයි ජාතියටත් තහනම් කළ යුතුය. බුලත් සපන්නන් නිතර දෙවේලේ මහාමාර්ග හා පොදු ස්ථානවල කෙළ ගැසීම නිසා ඇතිවනුයේ පුදුමාකාර අප්පියාවකි. මේවාට දඬුවම් දීමට සෞඛ්‍ය අංශ දැනුවත් කළ යුතුය.
කොහොමත් බස්වලින් යනගමන් කෙළගසන එක සමාජය අනුමත කරන දෙයක් නොවේ. ඒකෙන් පදිකයන්ට වෙන අකරතැබ්බ ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. ඉතින් මේ වගේ කෙළ වලිනි බෝවන ලෙඩක් තියෙන වෙලාවක මේ මිනිස්සු එහෙම කෙළ ගහනවා නම් අල්ලලා උසාවි දමලා දඬුවම් දෙන්නම ඕනේ...
මේක හරියන්නේ නැහැ.... නැගිටිමු සිංහලයනි. අලි සබ්රිව දාගෙන මොනවද කරන වැඩ. සිංහලයින් නැද්ද?
නන්දසේනට 20 ගේන්න රාජපක්ෂලා මුස්ලිම් සහාය පතනකොට ඕවා වෙන බව අපි දැනගත්තා. දැන් ඉතින් අහිංසක මිනිස්සුන්ට විඳවන එකයි තියෙන්නේ...