
(අංජුල මහික වීරරත්න)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ආසියා සංවර්ධන බැංකුවේ (ADB) නිල ආරාධනයකට අනුව පිලිපීනයේ මැනිලා නුවර බලා පිටත්ව ගියාය.
අග්‍රාමාත්‍යවරිය මැනිලා නුවරදී ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පැවැත්වෙන වැඩසටහන් සඳහා සහභාගී වීමටත්, ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ ජාත්‍යන්තර කාන්තා දින උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කිරීමටත් නියමිතය.
ඒ අතරතුර අග්‍රාමාත්‍යවරිය පිලිපීන රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැනට උවමනා විදියට ඇදගෙන යන්නවත් දන්නේ නැහැ