අංජුල මහීක වීරරත්න
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් අද (2) සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය.
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති පක්ෂ නායක රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාභංග යෝජනාව භාර දෙන ලදී.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව බාර දුන් විශ්වාභංග යෝජනාවේ මෙසේ ද සඳහන් වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොඳ වැඩක්... දැන් ලේසියෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්න පුළුවන්.
මහින්ද රාජපක්ෂ බලාපොරොත්තු උන දේ එජාපෙ නියමෙටම කලා
එජාපය ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් නුඹ නසී ....
අජිත් මේක හොඳ වැඩක් තමයි හැබැයි ඔයාට නම් හොඳ වෙන්න බැහැ. මේකෙන් පාර්ලිමේන්තුව විසුරවන්න බැහැ ඔහු පරාද උවහොත් නව අගමැති කෙනෙක් පත් කරන්න පුළුවන්
මම දන්නේ නැති නිසයි අහන්නේ. තනියම අත්සන් කරලා විශ්වාස භංගයක් භාර දෙන්න පුලුවන්ද?
දැන් මහින්දගේ අගමැතිකම පිළිගන්නේ නැහැ කිව්වා නේද? මහින්ද මේකෙන් පැරදුණත් රනිල්ට ජනාධිපතිගේ විශ්වාසය නැතිකමෙන් තනතුර නැතිවෙනවා. අවසානය ඡන්දෙ තමයි.
දැන් පාර්ලිමේන්තුවේ තව කාට විරුද්ධවද දෙන්න තියෙන්නේ ... විශ්වාසභංග...?
එන් ජී ඕ අය සුළුා ජාතින් හැමෝම බලන්නේ මහින්දව එලවන්නයි මොකද මහින්ද හිටියොත් බටහිරට බෑ රටට අත දාන්න, දෙමළ මිනිහට බෑ කොටින්ට පන දෙන්න, මුස්ලිම් මිනිහට බෑ තමන්ට ඕන විදියට ෂාරියා පතුරවන්න, ඒකට එරෙහි වෙන අයව හිරේ දාන්න. ඒක නිසා මේ වෙලාවේ හැම සිංහලයෙක්ම එකට ඉදලා මහින්දව දිනවන්න ඕනේ. මම මහින්දට වැඩියේ කැමති නෑ මොකද එයා චීනට රට සින්න කරපු නිසා, එයාගේ වටේ හිටපු අය හොරකම් කර නිසා, නමුත් අනෙක් කට්ටිය එක්ක බැලුවොත් මහින්ද ගොඩක් හොදයි. විශේෂයෙන්ම රටේ ඒකීය භාවයට, සිංහලයාගේ යහපතට මහින්ද හොදයි. ඒක නිසා අපි හැමෝම එකට ඉන්න ඕනේ මේ වෙලාවේ. නැත්නම් සුළු ජාතීන් අපිව පාගලා දානවා.
විනයානුකූල නායකයෙක් යැයි ලෝකයේ ජනාදරයට පාත්‍රවූ කෙනෙක් අවසානයේදී රට තුළ නිර්මාණය කොට ඇති දේශපාලන වාතාවරණය ඉතාම අශීලාචාරය. අසරණ මිනිසුන් මුලාවේ හෙලමින් මෙවැනි කටයුත්තක් කිරීම ඇත්ත වශයෙන්ම ආත්ම ගණනකින්වත් වන්දි ගෙවීමට නොහැකි පාප කර්මයකි. එය වසා ගැනීම සඳහා “මැරුවත් ෆෙඩරල් දෙන්නේ නෑ, උතුරු නැගෙනහිර එකතු කරන්නේ නෑ” වැනි සංවේදී කතා සිංහලයින් සොච්චමක් පිනවීමට සමත් වුවත් එයින් ඔහුට හෝ සමස්ථ රටට ඇතිවන සුගතියක් නැත. එසේ කියා තමන්ගේ පෞද්ගලික වාසි ලබාගත් පිරිස් ඇතිකළ හානිය, රට බෙදීමට සටන් කල අය කළ හානියට වඩා සුවිශාලය. ජනාධිපතිතුමාද ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙන්නා සේ, ජාතිවාදය නමැති ව්‍යාකූල අසික්කිත සමාජ සැහැසිකම තමන්ගේ දේශපාලන වාසිය සඳහා භාවිතා කරමින් සිටියි.. එය ඔහුට කිසිම දිනෙක රට සහ රටේ මිනිසුන් වෙනුවෙන් ස්ථීර ප්‍රතිපත්ති ඇතුළත් වැඩපිළිවෙලක් නොතිබූ බව සනාථ කරන්නකි. නාමල් අද කියන්නේ මහින්ද අගමැති කිරීමේ රහස් සැලැස්ම මාස 4 ක්ම ක්‍රියාත්මක වූ බවය. එසේනම් ඝාතන කුමන්ත්‍රණ නාඩගම පට්ට පල් කෙබරයකි. දැන් බිහිවීමට යන මුදලට විකිනෙන ජඩ මිනිසුන්ගේ ජුන්ටා පාලනයෙන් රටට වෙන කෙන්ගෙඩියක් නැත. අපට දුක ඒකයි.
සිනහවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා...
විශ්වාස භංගයට ජයවේවා!!! යුක්තිය විසඳේවා !!!
විසුරවන්න 2/3 ක් කැමැති වෙන්න ඕනේ...
මොනවා කරත් මේ සැරේ එජාපය පැරදෙනවා...
අවුලෙන් අවුලට යන හැඩයි !!!
අතිගරු ජනාධිපතිතුමාගේ දේශපාලන ස්ථාවරත්වය වෙනුවෙන් ගත් තීන්දුවක්.. දැන් තමයි ගත් තීන්දුවේ බැරෑරුම්කම අවබෝධ වී තිබෙන්නේ. ඡන්ද දායකයා නිසා දේශපාලකයා ඩොලර් හම්බ කර ගන්නවා..
සෝභිත හිමි දෙවැනි වරටත් ගත්ත ණය කාලා නේද?
අන්තෝජටා බහිජටා ......