නත්තල, සතුට සමරන සමයයි. නත්තල වඩා යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයයි.
ජේසුස් වහන්සේගේ ජීවිතය, සිඳී බිඳී ගිය ලොවට අපේක්ෂාව හා සංහිදියාව රැගෙන ආවේය. මෙය කුල මල, භාෂා වෙනසකින් තොරව සියලූ ශ්‍රී ලාංකිකයන්ට භේද නොවී සහෝදරත්වයේ හා මිත්‍රත්වයේ හැඟීමෙන් ක්‍රියා කිරීමට සුදුසු අවදිය ද වන්නේය.
ජේසු බිළිදාණන් අප වෙත ගෙන එන ප්‍රීතිය හා සාමය, ඔබ සැම වෙත හිමි වේවා යි මම ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට අසිරිමත් නත්තලක් වේවා.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නත්තල් පණිවුඩය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු අගමතිතුමාටත් සුබ නත්තලක් වේවා!
නට්ටන් අගමැතිගේ පණිවුඩය..
රටේ ඉඩ කඩම් විදේශිකයින්ට විකුනාලා විකුනාල....2019 නත්තල සමරන්නවත් ශ්‍රී ලාංකිකයින්ට තමන්ගේ කියා ඉඩම් කැබැල්ලක් ඉතිරිවෙවිද...?
නත්තල සතුටෙන් සාමයෙන් සමරන්න තමා අපි බලාපොරොත්තුවෙන් හිටියේ. කොහෙද ඉතින් කරුමයක් තියෙනවනම් ඒක ගෙවල ඉවර කරන්නම එපැයි.
"යහපත් අනාගතයක් දෙස බලා අතීතය සිහිපත් කරන කාලයයි."ලු අපි සෞභාග්‍යමත් අතීතය සිහිපත් කර අනාගතයට භයෙන් ජීවත් වෙනවා.