(සුජිත් හේවාජුලිගේ )
ප්‍රශ්න විසඳීමට අසමත් අගමැතිවරයාගේ කාලයත් තව ටික දවසකින් අවසන් වන බව සමග ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා පැවසීය.
මේ අගමැතිවරයාගේ ඉරණමද තව ටික දවසකින් කපුටු කාක් කපුටු කාක් කණ්ඩායම විසින් තීරණය කරනු ලබනු ඇතැයි ඔහු සඳහන් කළේය.
ඉන්ධන මිල රුපියල් පනහෙන් සීයෙන් වැඩිවෙද්දී අගමැතිවරයා කරන්නේ කුමක්දැයි ප්‍රහේලිකාවක් බවද මන්ත්‍රීවරයා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ රනිල්ගේ කේන්ද්‍රය බලන්නේ ඔහේගේ ලොක්ක දෙනකොටම බැහැ කිව්වනේ. ඒ බැරිකමටම තමයි.
ඇත්ත , ඔයගොල්ලන්ගේ එක්කෙනා ආවොත් මුළු රටම හාරයි හැමදේම හොයන්න . ඒකනේ හොදටම පුරුදු වුනේ .
මේ යන විදිහට නම් කාගෙ කාගෙත් කාලය අවසන් වේවි...!
එයාගේ කාලය අවසන් වෙලා හුඟාක් කල්...!
පින් අගමැති සහ වැඩබැරි නන්දසේනත් එකතුවෙලා රට කනවා.
ඒක ඔබේ පුතාණෝගේ වෙලාව කියලද ඔබ හිතන්නේ..?