
(රංජන් කස්තුරි)
අග්‍රාමාත්‍ය සහ ගුරු විදුහල්පති සංගම් අතර අද (12) පස්වරුවේ පැවැති සාකච්ඡා විසඳුමකින් තොරව අවසන් වූ බව ගුරු හා විදුහල්පති සංගම් සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයාගේ විසඳුම පිළිබඳව හෙට (13) පෙරවරුවේ රැස්වී සකච්ඡා කර තීන්දුවක් ගන්නා බව ද ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහාත පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලගේ මූණත්තහඩු දැක්කත් අප්පිරියයි...
අපේ ගුරාලාගේ තියෙන උඬඟුකම, ආඩම්බරකම අපේ දරුවන්ටත් නරක ආදර්ශයක්... ඒකට අපිට උගන්වපු ගුරුවරුනම්, අපිට ජීවිතේ ලැබුණු වටිනාම දායාදයයි...
ඔයාලගේ සාකච්ඡා වලින් අපිට වැඩක් නැහැ... ඉස්කෝලෙ පටන් ගත්තාම ගිහිල්ලා අපේ ළමයින්ට උගන්නන්න. එච්චරයි. දැන් මාස 2ක් නිකන්ම පඩි ගත්තා නේද? ටියුෂන් කරමින්....
ඒකනම් සම්පූර්ණ ඇත්ත සුජීව... මේ මුහුණු දැක්කත් අප්පිරියයි. උදේට දැක්කොත් කැඳත් නැහැ.
ජෝසප් මැතිතුමණි, දිවි පරදුවට තබා ඔබ හා ඔබගේ කණ්ඩායම අප වෙනුවෙන් කරන සටනට අපේ අවංක ආදර ස්තුතිය. මෙම වැටුප් වැඩිවීම ගරු ඔබතුමා ඇතුලු වෘත්තීය සමිති කණ්ඩායමේ පිහිටෙන් ලැබෙන එකක්. ඔය බොරුවට එරෙහිව සිටින හඳපාන්ගොඩ ඇතුලු ආණ්ඩුවේ වෘත්තීය සමිති හෙන්චයියලාටත් මේකෙන් පිහිටක් ලැබෙනවා. ඒක ලැබුණාම උන් දැන් එපයි කියාවිද? අපි තරම් දරුවන්ට ආදරේ නැහැ ඔය කවුරුවත්. අපේ සටන ජය ගත්තාට පස්සේ අපි දන්නවා ඉදිරියට කරන දේ. අපි දරුවන් වෙනුවෙන් වගේම අපිට කෙනහිලිකම් කළ දේශපාලකයින් වෙනුවෙනුත් අපේ උපරිම යුතුකම ඉටුකරනවා. අපි අතේ ඡන්ද ලක්ෂ 10ක් තියෙන බව අමතක කරන්න එපා.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් සහ කණ්ඩායම නිසා දරුවන්ගේ අධ්‍යාපනය නතර කිරීමට අවශ්‍ය නැත..
අනෙක් රට වැසියන් මහන්සි වී හම්බකරන එක, රටට වැඩක් නොකර පඩි ගන්න ගොඩක් ගුරුවරු කැමැති නැහැ... නමුත් මේ ගුරු නායකයින් කියන අය නම් රටට බරක් ළමයින්ට ශාපයක්...
මේ ස්ටාර්ලින් ඇතුළු අපත නඩය බඩගෝස්තරවාදීන්...
ගුරු වර්ජනය ගැන එස්.බී මොකක්ද කියල තිබුණා.එයා හිටිය නම් ගුරු වර්ජකයන්ට කරන දේ. ඕව ගනන් ගන්න එපා.
අහෝ දුකකි !
ඵල දරන ගසට බොහෝ සෙයින් ගල් විසි වී ඇත!
පරණ ස්ථාවරයට අලුත් වචන දැමීමක් නම් සාකච්චා වලින් වැඩක් ඇති වේවිද