IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අග්නිදිග සරසවියේ සිසුන් 15 දෙනා අත්අඩංගුවට


 
වසන්ත චන්ද්‍රපාල
 
ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ පාලන ගොඩනැගිල්ල අත්පත් කරගෙන විරෝධයක යෙදී සිටි සිසුන් 15දෙනා අක්කරපත්තුව පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිය.


තාක්ෂණ පීඨයේ සිසුන් සිව් දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම සහ සිසුන් 21 දෙනෙකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙස ඉල්ලා මෙම සිසුන් පරිපාලන ගොඩැනැගිල්ල තුළ දවස් 11 රැදී සිටි අතර මේ හේතුව නිසා එහි පරිපාලන කටයුතු මුළුමනින්ම අඩාල විය.


අද (25) පෙරවරුවේ විශ්වවිද්‍යාලයේ අනධ්‍යන කාර්යය මණ්ඩලයේ පිරිසක් මෙම සිසුන්ට පහරදීමට සූදානම් වු බව සිසුහු පවසති.


මෙම ස්ථානයේ ගැටුම් සහගත තත්වයක් නිර්මාණය වෙමින් තිබූ අතර පසුව අක්කරපත්තුව පොලිස් නිලධාරීන් අද පෙරවරුවේ විශ්වවිද්‍යාලයට පැමිණ එය සමථයකට පත් කළහ.
 



අදහස් (3)

අග්නිදිග සරසවියේ සිසුන් 15 දෙනා අත්අඩංගුවට

රවිඳු Thursday, 25 October 2018 08:22 AM

නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් මේ සියලු දෙනාගේම ශිෂ්‍ය භාවය අහෝසි කල යුතුයි. එය මේ රටේ තරුණ ශිෂ්‍ය පරපුරට කරන කරන විශාල සේවයක්.

:       276       231

tommy Thursday, 25 October 2018 11:09 AM

මේ අය අග්නිදිග ඉන්න අකමැති නම්, නිරිත දිගට යවන්න බැරිද?

:       0       1

කසුන් Thursday, 25 October 2018 11:45 AM

මෝඩ අදහස් දාන්න කලින් සිද්දිය ගැන විපරම් කර බලන්න !!

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site