(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාතාල නායකයෙකු වන අංගොඩ ලොක්කාගේ ප්‍රධාන ගෝලයෙකු බව කියන සුරතල් නැමැත්තා මත් ද්‍රව්‍ය තොගයක් සමඟ අංගොඩදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු සමග පාතාලය නැතිකරලම දාන්න
මුන්ට එන සුමානේ වෙන කොට ඇප දීල තියෙයි
ජනාදිපති තුමා කදිමට පහරදෙන දෙනවා. කවදත් අපිට විශ්වාස විශේෂ කාර්ය බලකාය අපිට සුවර්
දේශපාලුවන්ගේ සුරතල්ලු තමයි මේ.