(ඉන්දිකා රාමනායක)

ඓතිහාසික   රුහුණු  මහා කතරගම   දේවාලයේ තිබු  පවුම් 38 ක රන් තැටියක්  අතුරුදන් වී ඇති බව කියන සිද්ධිය  සම්බන්ධයෙන්  සිදුකරන  විමර්ශනයකට අදාලව ප්‍රකාශක් දීමට   අංගොඩ ලොක්කාගේ බිරිඳ  කොළඹ අපරාධ  කොට්ඨාසට පැමිණි බව පොලිසිය පවසයි.

අංගොඩ ලොක්කාගේ බිරිඳ.නීතිඥවරයකු මාර්ගයෙන් අද (8) පෙරවරු 10.00 ට පමණ   අපරාධ කොට්ඨාසයට පැමිණි ඇත.

 සිද්ධිය සම්බන්ධයෙන් ඇයගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පසුවේ.

ප්‍රකාශයක් ලබා ගැනීම සදහා   අද (8) කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට කැඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.