ඉන්දිකා රාමනායක
ඉන්දියාවේ දී මිය ගිය බව කියන සංවිධානාත්මක අපරාධ කරුවකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයින් බව කියන දෙදෙනකු මුල්ලේරියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පුද්ගලයකු කපා කොටා බරපතළ තුවාල සිදු සිදුකිරීම සම්බන්ධයෙන් මොවුන් පොලිසිය සොයමින් සිටි සැකකරුවන් දෙදෙනකු බව ද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd