(මොහොමඩ් ආසික්)
අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොට්ඨාසයට අයත් දිප්පිටිය ග්‍රාම නිළධාරි වසමට අද සිට දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ කියයි.
පසුගිය දින කිහිපයක් තුල සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණවලින් සියයට වැඩි පිරිසක් ආසාදිත බවට තහවුරු වීමත් සමඟ එම ප්‍රදේශවලට දැඩි සංචරණ සීමා පැනවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ කියයි.
මෙහි තවත් පිරිසකට පීසිආර් පරීක්ෂණ සිදු කිරීමට නියමිතව ඇති බවත් සෞඛ්‍ය අංහ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd