
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හුදෙකලා කරන ලද බණ්ඩාරගම අටලුගම බමුණුමුල්ල නිවසකදී සහෝදරිය විසින් සහෝදරයාට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ වයස අවුරුදු 31 විවාහක පුද්ගලයෙකි.
දෙදෙනා අතර ඇතිවූ බහින් බස් වීමකින් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd