(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අවස්ථාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂ මන්ත්‍රීවරු සභා ගැබේ නැගී සිට පුවරු ප්‍රදර්ශනය කරමින් ඊට විරෝධය පළ කළහ.

අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා 22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව මීට මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.