
(සුජිත් හේවාජුලිගේ)
වයස අවුරුදු 18 , 19 සිසුන් සඳහා ෆයිසර් එන්නත පාසල්වලදීම ලබන 21 වෙනිදා සිට ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
මේ අතර පාසල් අදියරෙන් අදියර විවෘත කිරීමද ලබන 21 වෙනිදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ටත් මොඩර්නා එන්නත ලබා දී පුනරීක්ෂණ පන්ති, පාසල්වල පැවැත්විය යුතුයි.