අහෝසි වු කාරක සභා 3 කට නව පත්වීම්
පාර්ලිමේන්තුව වාර අවසාන කිරිමෙන් පසුව අහෝසි වුණූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව,රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව හා මුදල් පිළිබඳ කාරක සභාව යන කාරක සභාවන් සඳහා එම සභාවන්හි කලින් කටයුතු කළ සාමාජිකයන්ම පත් කිරිමට අද (17) උදේ රැස්වුණූ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් තීරණය කර ඇත.