ප්‍රවීණ සංගීතවේදිනියක වන මහාචාර්ය අමරා රණතුංග මහත්මිය අභාවප්ප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.
මිය යන විට ඇය 79 වැනි වියේ පසු වුවාය. මෙරට සංගීත කේෂ්ත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස ඇය හැඳින්වේ.
මහ රෑ යාමේ, සපුමල් සුවඳක් සේ, එක කිරුළක් පළදින්නට බෑ, චාමර පවන් සලා, ආදර සතුටු සුසුම්, මුතු වරුසා ආදී ජනප්‍රිය ගීත රැසක් ඇය විසින් ගායනා කරන ලදී.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට නිවන් සුව ලැබේවා.!
ඔබ තුමියට නිවන්සුව ලැබේවා.!
ලංකාවේ ලොකුම කලා පවුලේ සාමාජිකාවගේ සමුගැනීම දුකක්..... ඔබට නිවන්සුව අත්වේවා!!!!!!!!!
ලයාන්විත හඬක නිහඬ නික්මයාම.
අතීතයේ පිපුණු සුවඳ මල් හිටිහැටියේ පරවී යාම ඉතා කණගාටු කරුණක් වුවත් අට ලෝ දහම එය බව පසක් කර ගැනීම අප මින් තේරුම් ගත යුතු වේ. ඔබතුමියට අජරාමර නිවන් සුව ලැබේව අප තරම ඉපදේවා යන්න අපගේ පරම පැතුම වේ !!!
නිවන් සුව ලැබේවා.!
නිවන් සුව ලැබේවා.!
සුන්දර ගායිකාවක් , ලස්සන පවුලක්
අපේ පුංචි රටට ආඩම්බරයක් ගෙන දුන් අතලොස්ස අතර ඔබ සහ ඔබේ සැමියා විශේෂයි. අවංක බවින් පරිපුර්ණව තමන්ම තනුව හා රචනය සාදාගෙන ශ්‍රී ලංකාවේ නොමැරෙන අල්පයක් ගී අතරට ඔබගේ ගීතද ඔබ දේපල එකතු කළා. ඔබතුමියට නිවන්සුව ඒකාන්තයෙන්ම ලැබේවා..!
"පමාවේය හිමියනි මම ඔබගෙන් සමු ගමි. නොමැරෙන යම් නමක් වේද ඒ නම මට හිමි. අමරාදේවී ඔබ අමරාදේවී" අපේ රටේ සංගීත ක්ෂේත්රයට කල සේවාවට ගොඩක් පින්. ඔබතුමියට නිවන් සුව අත්වේවා.
නිහඬව සංගීතයට විශාල සෙවයක් කල නිහඩ ගායිකාවකි. ඔබට නිවන් සුවය ලැබේවා!
ඔබ තුමියට නිවන් සුව ලැබේවා.!
ඒ ලයාන්විත හඬ කැවූ ගීත සවනේ දෝංකාරය දෙමින් සදා නොමියෙනු ඇත. ඔබ සහ ඔබේ ස්වාමිපුරුෂයා වැනි රට ජාතියට ආදරය කරන ශ්‍රේෂ්ඨ කලාකරුවන් මහත් සේ අගය කරන්නෙමු. ඔබට නිවන් සුව පතමි !
ඔබතුමියට උතුම්වූ නිවන් සැප ලැබේවා...!!! නමුත් නිවන් දකින්නට කලින් ආයෙමත් එකම එක වතාවක්වත් අයෙත් අපේ රටේම ඉපදී සංගීත ක්ෂේත්රයට සුවිශේෂ සේවයක් කරන්න ...
ඔබට නිවන් සුව ලැබේවා.!!!
මුදල පසුපස භබායන තම දැනුම හා හැකියාවන් වලට මිලක් නියම කරන කළාකරුවන්සේ තමන් හදුන්වා ගන්නා සමාඡයක විශිෂ්ඨ සංගීත නිපුණතාවයකින් හා මධුර ස්වරයකින් සහෘද අප සැනසූ පිනවු අද්විතීය ගායිකාවකී අමරා රණතුංග මහත්මිය. ඇය ශ්‍රී ලාංකේය සංගීත කළාවට කල මෙහෙවර සදානුස්මරණය වෙනු ඇත.
ඔබතුමියට නිවන් සුව අත්වේවා...!!!
දෙස් විදෙස් හදවත් උසස් රස වින්දනයෙන් සැනසූ ඔබතුමියට නිවන් සුව !