IMG-LOGO

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා


නව ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

 

(බිඟුන් මේනක ගමගේ) 
 
අලුතින් බඳවා ගත් ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරින්ට පස් දින විශේෂ පුහුණුවක් දෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. 


ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය( 1929)  හරහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත වාර්තා වන ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධව පසුවිපරම් කිරීම,  ග්‍රාමීය මට්ටමින් ප්‍රජාව වෙත සමීප වෙමින් අපයෝජනයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීමට අදාළ සියලු පාර්ශ්ව දැනුම්වත් කිරීම හා ළමුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කැපවීම යන මූලික කාරණා යටතේ මෙම පුහුණුව ලබා දෙන බව එම අධිකාරිය පවසයි.
 
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ එච්.එම් අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් මෙම පුහුණුව ලබාදෙන අතර විෂය ප්‍රාමාණික සම්පත් දායකයන් විසින් සිදුකරනු ලබන දේශන හා සැසිවලින් එය සමන්විත වේ.
 
ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරු වූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්  සකස් කිරීමෙහිලා ආණ්ඩුවට උපදෙස් දීම ඇතුළු දරුවන් සම්බන්ධයෙන් මූලික රාජ්‍යමය මැදිහත්වීම් බලය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට හිමිය. 



අදහස් (0)

නව ප්‍රාදේශීය ළමාරක්ෂක නිලධාරීන්ට විශේෂ පුහුණුවක්

ඔබේ අදහස් එවන්න

දියත

නාමල් උයන රැකීමට සහය වූ මාධ්‍ය ආයතනවලට සම්මාන
2024 අප්‍රේල් මස 30 3 0

ජාතික නාමල් උයන රැක ගැනීම සඳහා සහාය දුන් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන වලට සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය යා දිනේෂ් ගුණවර්ධන මහතාගේ


අවසර නැතිව ඩ්‍රෝනවලින් රැළි ආවරණය කළොත් නීතිය දැඩි වෙයි
2024 අප්‍රේල් මස 30 61 1

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් හෙට (1) පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාලි සහ රැළි ආවරණය කිරීම සදහා ඩ්‍රෝන කැමරා යොදාගැනීම තහනම් වන අතර ඒ සදහා නිසි අවසරයක් ල


ස්පීකරයේ සැඟවූ ලක්ෂ 50 ක මත්ද්‍රව්‍ය සමඟ අයෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 30 94 0

බ්ලු ටුත් ස්පීකරයක සූක්ෂම ලෙස සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග මට්ටක්කුලිය දුවේ ගිම්හාන් නොහොත් ශාන් නමැත්තා අත්


රටවල් 67කට නොමිලේ වීසා
2024 අප්‍රේල් මස 30 412 0

රටවල් හැට හතකට නොමිලේ වීසා ලබා දීමට කැබිනට් පත්‍රිකාවක් ළඟදීම ඉදිරිපත් කරන බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.


දුෂණ මර්ධන ස්ථානාධිපතිට අල්ලස් දෙන්න ගිය කත අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 30 247 0

හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සිය සැමියා මුදාහැරීම සඳහා කළුතර දකුණ දූෂණ මර්දන අංශ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ තුනක අල්ලස් මුදලක් ලබාදීමට කට


පාඨලී පැය දෙකකට පසු පිටත්ව යයි
2024 අප්‍රේල් මස 30 592 2

රත්නපුර ප්‍රදේශයේ පැවති දේශපාලන රැස්වීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 406 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1812 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1630 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site