බදුල්ල ප්රා. සභා මන්ත්රීට පහර දුන් දෙදෙනාට ඇප
බදුල්ල ප්රාදේශීය සභාවේ එජාප මන්ත්රී බාලක්රිෂ්ණන් මුරලිදරන් යන අයට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයන් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හරින ලෙස නියෝග කළ බදුල්ල මහේස්ත්රාත් නයන්ත සමරතුංග මහතා නියෝග කළේය.