ජනපතිට ලැබෙන දීමනා මන්ත්රීන්ට නැහැ - මරික්කාර්
ජනාධිපතිතුමාගේ වැටුප රුපියල් 97 000ක් වුවද නිල නිවාස, නිල වාහන, ඉන්ධන ඇතුලූ දීමනා සියල්ලක්ම ලැබෙන බවත් මන්ත්රීවරුන්ට මේ සියල්ලක්ම ලැබෙන්නේ නැති බවත් කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී එස්. එම් මරික්කාර් මහතා කොළඹදී අද(06) පැවසීය.