තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරයකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
කැබිනට් නොවන ඇමැතිවරු

වී. රාධක්‍රිෂ්ණන් - විශේෂ කලාප සංවර්ධන ඇමැති

රවීන්ද්‍ර සමරවීර - කම්කරු වෘත්තිය සමිති සබඳතා ඇමැති
නියෝජ්‍ය ඇමැති

අබ්දුල් මහරුෆ් - වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය ඇමැති
(28535)
ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැකි ඉක්මනින් මේ අයටත් මහජන මුදල්වලින් උපරිම පහසුකම් සහිතව, උපරිම මුදල් වැය කර හොදම වාහන අරගන්න කියමි. ඉතිහාසගත ණය වාරිකයන් ගැන පොඩ්ඩක් අමතක කාරමු.
ගතවූ අවුරුදු හතර පුරා අපි දැක්කේ දිවුරුම් දීම තමයි. නමුත් රටට වෙච්ච දෙයක් නැහැ.
මේ අයට මොකද මේ වරයා හා නාවික කටයුතු දෙන්නේ.......මුන් තම සිස්ටම් එකම කාල ...ජරාව පුරුදු කරලා ....ජරාව නීතිගත කලේ ............
කොන්ඩේ කළු පාට වැඩියි. නැචුරල් බ්ලැක් ගාන්න එපා. ඩාර්ක් බ්‍රවුන් ගාන්න. එතකොට කැත නැහැ.
දැන්වත් නරකද ඔය දිව්රුම් දීම නැවත්තුවොත්...?
සිරිමාමාගේ ආසම වැඩේ තමා පත්වීම් දෙන එක... යූ.එන්.පී..යත් දමාගෙන පත්වීම් ගන්නවා.
කව්රු හරි දන්නවනම් මට කියන්න පුලුවන්ද අපේ රටේ මුළු මහජන සේවකයෝ කොපමණ ප්‍රමාණයක් ඉන්නවද කියලා පාර්ලිමේන්තු සිට ග්‍රාම සේවක දක්වා....
එක් කෝටි නම කෝටි දෙසිය තිස් දාහක්