ඇල්ටෝ මෝටර් රථයක් ලක්ෂ 25ට නඟී - වැගන් ආර් ලක්ෂ 36යි
මෝටර් රථ සඳහා අයකරන නිෂ්පාදන බද්ද අද (01) සිට ඉහළ නැංවීම නිසා ජපානයෙන් අනයනය කරන එන්ජින් ධාරිතාවය 660 වාහනයක මිල රුපියල් දෙලක්ෂ පනස් දහසකින් පමණද, ජපානයෙන් අනායනය කරන එන්ජින් ධාරිතාවය 660 පෙට්රල් වාහනයක මිල රුපියල් දෙලක්ෂ හතලිස් දහසකින් පමණද ඉහළ නගින බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරිඤ්ඤගේ මහතා පැවසීය.