(වයි.ඒ.එස්.වීරවංශ )
කරපිංචා කොළයක හැඩය හා පැහැයට අනුවර්තනය වු කෘමියෙක් බළන්ගොඩ හපුගහකුඹුර ප්‍රදේශයෙන් හමු වී තිබේ.
හපුගහකුඹුර පදිංචි පී. ආර්. ගුණවතී මහත්මියගේ ගෙවත්තේ කරපිංචා අත්තක සිට මෙම කෘමියා හමු වී තිබේ.
බොහෝ වෙලාවට මෙවැනි සතුන් දෙහි, කොට්ටම්බා, දඹ ආදී ගස්වල ද එම ගසේ පත්‍ර හැඩයෙන් හා පැහැයෙන් නිර්මාණය වී තිබෙන අයුරු දැකිය හැකිය.
මෙය ස්වාභාව ධර්මයේ තවත් අපූර්ව නිමැවුමක් ලෙසද සැලකිය හැකිය.
සතුරු කෘමින්ගෙන් ආරක්ෂා වීම සඳහා මෙලෙස ශාක පත්‍රයක් ලෙස සැකසී ඇතැයිද පරිසර, සත්ත්ව විද්‍යාඥයයෝ පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් පෙන්නේ නැතුව එළවලු වලටත් යන්න පුළුවන්.
ස්වාභාව ධර්මයේ අපුර්ව නිමැවුම් වලට කාට ලගා විය හැකිද?
මහින්ද මහත්තයට පින් සිද්දවෙන්න තමයි ඉතින්
අද අප්‍රේල් 1දා නෙවෙයි... අපි ඕවාට අහුවෙන්න
වන්දෙක් වගෙයි..
පුංචි ළමයි පවා දන්නවා මේ ඉන්නේ වන්දෙක් කියලා. වාර්තා කරපු එක නම් හොඳයි. එත් මේ අයගේ සාමාන්‍ය දැනීම ගැන ඇත්තටම කණගාටුයි.
මේ වන්දෙක් නෙවෙයි