ස්වාභාවික වායු බලාගාර ව්‍යාපෘතියට ඉංජිනේරු සංගමයේ විරෝධය
ඉන්දීය, චීන හා ජපන් ආයෝජන යටතේ හම්බන්තොට හා කෙරවළපිටිය ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 1400ක එල්. එන්. ජී. (ස්වභාවික වායු) බලාගාර ව්‍යාපෘතියට ඉංජිනේරු සංගමය විරෝධය පළකිරීම නිසා විදුලි අර්බුදය උග්‍ර අතකට පෙරළී තිබේ.