



කොළඹ නව නගරශාලාවෙිිදී පැවැත්වු වැඩසටහන ( චතුර එස් කොඩිකාර)


ඡායාරූප - සුදත් එම් සිල්වා


ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු
අද (8) යෙදී ඇති ඡාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් දිවයින පුරා ස්ථාන රැසක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණි.




කොළඹ නව නගරශාලාවෙිිදී පැවැත්වු වැඩසටහන ( චතුර එස් කොඩිකාර)


ඡායාරූප - සුදත් එම් සිල්වා


ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු
අද (8) යෙදී ඇති ඡාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් දිවයින පුරා ස්ථාන රැසක විවිධ වැඩසටහන් සංවිධානය කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට කියන්නේ සන්දර්ශන කියලා....
සෝබන වැඩවලින් කාන්තාවන්ට වන සේවය කුමක්ද? විකාරනේ...
කව්රු මොනව කිව්වත් තේ දළු නෙලමින්, ඇගලුම් සකසමින්, මැද පෙරදිග සේවයේ යෙදෙමින්, අද රටේ ආර්ථිකය හසුරුවන්නේ කාන්තාවන්ය. මේ කාන්තාවන්ගෙන් රටට වන සේවය ඇගයිමක් ලෙස, ඔවුන් හට පඩි සහිත දිනක නිවාඩුවක් ලබා දීම වඩා යෝග්‍ය යයි සිතමි.
කාන්තාවෝත් විකුණලා තවත් සුඛෝපබෝගී වැසිකිලියක් හදාගන්ට වගේ යන්නේ...
කාන්තා දිනයදා විවියන් ගුණවර්ධනව පොලිසිය දාලා පාරේ දමාගෙන බිම ඇන්න වසල ජනපති කෙනෙක් හිටියා...
කාන්තා අයිතීන් ගැන රෝසි තරම් සටන් කරපු කෙනෙක් වෙන නැති තරම්...
මහපාර අයිනේ රෙද්ද, හැට්ටේ ඇඳලා ඉන්න අයට ශාලාවට එන්න අවසර නැද්ද?