(නිමන්ති රණසිංහ)
නව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ලෙස ටී. එම්. ජයසිරි විජයනාත් තෙන්නකෝන් මහතා පත්කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසයි.
කම්කරු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළ තෙන්නකෝන් මහතාගේ නම ඊයේ (06) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට යෝජනා කිරීමේන් පසු ලද අනුමැතිය මත මෙම පත්වීම සිදුකළ බවද අමාත්‍යාංශය පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd