ශාෆ්ටර්ගේ මරණය ගැන වාර්ථාව හෙට ජනශක්ති සමූහ ව්යාපාරයේ අධ්යක්ෂවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන හේතුව හෙට (01) ප්රකාශ කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් රජීන්ද්රා ජයසූරිය මහත්මිය අද (31) තීරණය කළාය. 31 October 2023
අලුත් සේවා නියුක්ති පනතක් නව සේවා නියුක්ති පනතක් සකස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 31 October 2023
කෝටි 12,000ක බදු පොදියකට වෙච්ච දෙයක් බදු අභියාචනා කොමිෂන් සභාවට ලැබී ඇති අභියාචනා 733 ක් හේතුවෙන් රඳවා ඇති රුපියල් කෝටි 12,000 ක් අයකර ගැනීමට නොහැකිව ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්රතිපත්ති අමාත්යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත. 31 October 2023
ජාත්යන්තර සංවිධාන- ජනපති වටමේස සාකච්ඡාවක ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ජාත්යන්තර මූල්ය අරමුදල ප්රමුඛ ජාත්යන්තර සංවිධාන රැසක නියෝජිත වට මේස සාකච්ඡාවක් කොළඹදී අද පැවැත්විණි. 31 October 2023
කලාප 24ක ඩෙංගු අවදානමක් දිවයිනේ කලාප 24ක ඩෙංගු අවදානම් තත්වයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 31 October 2023
හිටපු නියෝජ්ය පොලිස්පති රවීට ඇප බීමත්ව මෝටර් රථයක් පදවා අනතුරක් සිදු කළැයි රිමාන්ඩ් බාරයට පත් කර සිටි හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවි සෙනෙවිරත්නට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් සහ රුපියල් 2500 මුදල් ඇපයක් මත මුදාහරින්නැයි ගල්කිස්ස අතිරේක මහේස්ත්රාත් සංජය එල්.එම් විජේසිංහ මහතා නියෝග කළේය. 31 October 2023
ඖෂධ නියාමනයට නව සභාපතිවරයෙක් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්ය ආනන්ද විජේවික්රම මහතා පත්කර ඇතැයි සෞඛ්ය අමාත්යංශ ආරංචි මාර්ග කියයි. 31 October 2023
බාල බේත් ගෙන් වූ තිදෙනකුට රට යන්න තහනම් ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් ව්යජ ලේඛන මගින් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් සහ එලෙස ගෙන් වූ ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ වූයේ යැයි කියන සෞඛ්ය ලොක්කන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්රාත් ලෝචනා අබේවික්රම මහත්මිය විදේශ ගමන් තහනමක් පැන වූවාය. 31 October 2023
ප්රාණ ඇපයේ සිටි ඊශ්රායල සෙබළියකට නිදහස ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ප්රාණ ඇපයේ සිටි ඊශ්රායල සෙබළියක නිදහස් කිරීමට හමාස් සටන්කාමීන් පියවර ගෙන තිබේ. 31 October 2023
කුකුළු මස් අස්සේ අයිස් ගෙනල්ලා කුකුළු මස් කෑල්ලක් අස්සේ අයිස් මත්ද්රව්ය සගවාගෙන කළුතර බන්ධනාගාරයේ රැදවියෙකු බැලීමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි . 31 October 2023
පිළියන්දල සිපෙට්කෝ පිරවුම්හලට සීල් ඉන්ධන සැපයීමේ දී සිදු වූ බව පැවසෙන අක්රමිකතාවක් හේතුවෙන් පිලියන්දල බෝකුන්දර විවිධ සේවා සමූපාකාර සමිතියට අයත් පිළියන්දල නගර මධ්යයේ පිහිටි ’’සිපෙට්කෝ’’ ඉන්ධන පිරවුම්හල තාවකාලිකව මුද්රා තැබීමට පියවර ගත් බව ශ්රී ලංකා ඛනිජ තෙල් නිති ගත සංස්ථාවේ නුගේගොඩ ප්රදේශිය කාර්යාලය පවසයි . 31 October 2023
ලුණුවිල පාසල ඉදිරිපිට මළ සිරුරක් ලුණුවිල දෙමටපිටිය විදුහලේ ගේට්ටුව අසල නිරුවත් පිරිමි මළ සිරුරක් තිබී අද (31) උදෑසන සොයාගත් බවමාරවිල මූලස්ථාන පොලීසිය පවසයි. 31 October 2023
ගම්- නගර සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරයි මෙම වසරේ සංවර්ධන සැලසුම් 29 ක් ගැසට් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 31 October 2023
ගම්පහ ලාදුරු අවදානමක් ගම්පහ දිස්ත්රික්කයේ ලාදුරු රෝගීන් හදුනාගැනීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බව දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි. 31 October 2023
තහනම් ඖෂධ ළඟ තබා ගත් පොලිස් සැරයන් මාට්ටු බලපත්ර නොමැතිවනීති විරෝධී ලෙස තහනම් ඖෂධ අඩංගු කාඩ් 400ක තොගයක්ලඟ තබාගෙන සිටියේ යැයි කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ සැරයන්වරයෙකුගලිගමුව බල්ලපාන ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිටියදීකෑගල්ල කොට්ඨාශ අපරාධ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 31 October 2023
යූරියා නැති කතාව බොරු යුරියා ඇතුළු අනෙකුත් පොහොර වල හිඟයක් පවතින බවට ඇතැම් ගොවි සංවිධාන නියෝජිතයින් කරන ප්රකාශ වල කිසිදු සත්යතාවයක් නැතැයි ද කෘෂිකර්ම හා වැවිලි අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 31 October 2023
මත් සිගරැට්ටුවක් දී පී.සීට සුද්දයක් දීලා කොළඹ බැස්ටියන් මාවතේ පිහිටි පොදු වැසිකිලියට යෑමට පැමිණි පොලිස් කොස්තාපල්වරයකුට නාදුනන පුද්ගලයකු ලබාදුන් අඩක් පානය කරන ලද සිගරට් එකක් පානය කිරීමෙන් පසු එම කොස්තාපල්වරයා මත් වීමකට පත්වීමෙන් අනතුරුව ඔහු ගෙල පැලැඳ සිටි රන් මාලය සහ ජංගම දුරකථනය සොරා ගෙන පලාගොස් ඇතැයි පිටකොටුව පොලීසිය පවසයි. 31 October 2023
අකුණු සමග අද සවස තද වැසි දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 31 October 2023
වෙඩි තැබීමකට අනුබල දුන් අයෙක් මාට්ටු කඳාන ප්රදේශයේ පදිංචි ධනවත් ව්යාපාරිකයකු ගේ නිවසට වෙඩි ප්රහාරයක් එල්ල කිරීමට පැමිණි වෙඩිකරුට ආධාර අනුබල දෙමින් අවි ආයුධ ප්රවාහනය කළේ යැයි කියන පුද්ගලයකු දොම්පේ ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 31 October 2023
ඇෆ්ගනිස්තානය පෙරළි කාර ජයක් ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ පළමු වටයේ 30 වැනි තරගය ලෙස පූනේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී අද (30) පැවැති තරගයේදී ඇෆ්ගනිස්තාන් ක්රීඩකයෝ කඩුලු 7 කින් ශ්රී ලංකාව පරාජය කරමින් තවත් පෙරළිකාර ජයක් ලැබීමට සමත් වූහ. 31 October 2023
ගාසා තීරයේ සටන් විරාමයක් නෑ ගාසා තීරයට දිගට හරහට පහර දෙන්නේ හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමට බවත්, ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බවත් ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු මාධ්ය හමුවක් පවත්වමින් පවසා තිබේ. 31 October 2023
මගී බසයට අඹ ගසක් කඩා වැටේ හයිලෙවල් මාර්ගයේ කොස්ගම අලුත් අම්බලම ප්රදේශයේ දී බස් රථයක් මතට මාර්ගය අයිනේ තිබූ විශාල අඹ ගසක් කඩා වැටීමෙන් අනතුරක් සිදුව ඇතැයි කොස්ගම පොලිසිය පවසයි. 30 October 2023
පොලිස් ගිනි අවිය ගන්න හැදූ සැකකරු අල්ලයි පොලිස් නිළධාරීන්ගේ ගිනි අවියක් උදුරා ගැනීමට උත්සාහ කළ පුද්ගලයකු මෙරට නිශ්පාදිත අත්බෝම්බයක් සහ මන්නා පිහියක් සමග අද පස්වරුවේ අත්අඩංගුව ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 30 October 2023
ප්රමිති ආයතනයටත් හොරු පනිති ශ්රී ලංකා ප්රමිති ආයතනයේ රසායනාගාරයෙන් රුපියල් ලක්ෂයකට ආසන්න දේපල සොරාගෙන ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි. 30 October 2023
’’අය වැය පොරොන්දු 25 කින් 17ක තොරතුරු නෑ’’ 2023 වසරේ අය වැයෙන් වැඩිම මුදලක් වෙන් කරනු ලැබූ වියදම් පොරොන්දු 25 ක් අතරින් 17 ක ප්රගතිය ඇගයීමට ලක් කිරීමට හැකියාවක් නොලැබුණු බවත් අදාළ අමාත්යංශ එම පොරොන්දු පිළිබඳව ප්රසිද්ධ කළ යුතු තොරතුරු මාර්ගගතව ප්රසිද්ධ කර නොතිබීම එයට හේතු වූ බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්රකාශ කළේය. 30 October 2023
’’පොනී ගැන තවම තීරණයක් නෑ’’ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගයේ සභාපතිධුරයෙන් ඉවත් කිරීමට හෝ විනය පියවර ගැනීමට හෝ කිසිදු සාකච්ඡාවක් පක්ෂය තුළ සිදුකර නොමැති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස අත්තනායක මහතා පැවසීය. 30 October 2023
දුම්රිය නියාමකයන් නැතුව ගමන් වාර 16 අවලංගුයි දුම්රිය නියාමකවරුන් සේවයට වාර්තා නොකීරීම මත අද (30) දිනයේ මේ දක්වා කාර්යාල දුම්රිය ගමන්වාර 16 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. 30 October 2023
ලෝක බැංකු නියෝජිතයෝ ගොවි දුක බලන්න යති මෙරට වියළි කලාපයේ “දේශගුණික සුහුරු වාරි කෘෂිකර්මාන්තය” ප්රවර්ධනය පිළිබඳ සොයා බැලීමට ලෝක බැංකු නියෝජිතයෝ අනුරාධපුර, තිරප්පනයේ ක්ෂේත්ර චාරිකාවක නිරත වූහ. ලෝක බැංකුවේ මෙහෙයුම් කටයුතු පිළිබඳ කළමනාකාර අධ්යක්ෂ ඇනා බ්යාර්ඩේ (Anna Bjerde) මහත්මිය සහ දකුණු ආසියාව සඳහා ලෝක බැංකුවේ කලාපීය උප සභාපති මාර්ටින් රයිසර් (Martin Raiser) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තිරප්පනේ පිහිටි දේශගුණික සුහුරු ගොවි පුහුණු පාසලේ (FTS) ක්ෂේත්ර චාරිකාවකට මෙලෙස එක් වූහ. 30 October 2023
ජංගම සේවයේ ගිය සාජන්ගේ පිස්තෝලය උදුරන් වෙඩි තියන්න හදලා රාත්රී ජංගම සංචාරයේ නිරතව සිටි පානදුර දකුණ පොලිසියේ සැරයන්වරයකුගේ පිස්තෝල ගිනි අවිය සැකකටයුතු පුද්ගලයකු උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ දැරූවද ගිනි අවිය ක්රියාත්මක නොවීමෙන් පොලිස් නිලධාරීන් ගේ ජීවිත අනූ නමයෙන් බේරි ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි 30 October 2023
අයවැයෙන් පඩි වැඩි කරයි එළඹෙන අයවැය යෝජනාවලිය මගින් සියළුම රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අමාත්ය මණ්ඩලය අමතා අද (30) පැවසීය. 30 October 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026