IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගම්- නගර සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරයි

(අංජුල මහික වීරරත්න)

මෙම වසරේ සංවර්ධන සැලසුම් 29 ක් ගැසට් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 

ඊට අදාල කටයුතු කඩිනමින්  කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහා මාතර, හික්කඩුව, අම්බලන්ගොඩ, සීතාවක, සීතාවකපුර, පානදුර, හොරණ, වත්තල , ජා-ඇළ , ගම්පහ, කටාන, මහර, කැකිරාව, තලාව, මාවනැල්ල, කුණ්ඩසාලේ, නාවලපිටිය, ගම්පොළ, හැටන්, වැලිමඩ, බණ්ඩාරවෙල, වැල්ලවාය , වව්නියාව, මඩකලපුව, අම්පාර සංවර්ධන සැලසුම් මෙලෙස  ගැසට් කිරීමට නියමිතය.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ත්‍රිකුණාමලය සංවර්ධන සැලසුම, ඇල්ල සංවර්ධන සැලසුම, හම්බන්තොට සංවර්ධන සැලසුම හා හික්කඩුව සංවර්ධන සැලසුම ගැසට් කිරීමට නියමිත බවද නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. මේ අතරින් ඇල්ල සංවර්ධන සැලසුම මේ වනවිට ගැසට් කර තිබේ.   

 

 



අදහස් (1)

ගම්- නගර සංවර්ධන සැලසුම් 29ක් ගැසට් කරයි

Nadadawa withanage sisira kumara Tuesday, 31 October 2023 03:00 PM

වරදක් නම් වෙන්නේ නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 122 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site