
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ව්‍යජ ලේඛන මගින් ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් සහ එලෙස ගෙන් වූ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් දිවයින පුරා රජයේ රෝහල්වලට බෙදා හැරීමට සම්බන්ධ වූයේ යැයි කියන සෞඛ්‍ය ලොක්කන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට රටින් පිටවීම තහනම් කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය විදේශ ගමන් තහනමක් පැන වූවාය.
මෙසේ විදේශ ගමන් තහනම් කරන ලද්දේ ඖෂධ නියිමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ වෛද්‍ය විජිත් ගුණසේකර සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, ඖෂධ ගෙන් වූ බව කියන සමාගමේ නිලධාරියකු වන සුගත් ජනක ප්‍රනාන්දු හෙවත් අරුණ දීප්ති යන තිදෙනාටය.
මෙම අපරාධයට සම්බන්ධ සියලු දෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම අවජාතකයෝ .යකෝ තොපි සෙල්ලම් කරන්නේ මනුෂ්‍ය ජීවිතත් එක්ක නේද
වැරද්දක් කරලා තියනවා නම් ඔවුන්ට උපරිම දඬුවම් දිය යුතුයි, වන්දි අයකර ගැනීම සහිතව. අනිසි බලපෑම් වලින් තොරව පරීක්ෂණ කිරීමට බලධාරීන් ක්‍රියා කල යුතුයි. අන්තිමේදී සාක්කි මදි, පරස්පරයි කියා නඩුව අහක දාන්නට ඉඩක් නොමැතිව.
කළු ලේඛනගත ඖෂධ සමාගම්වලින් කල් ඉකුත් වූ ඖෂධ ආනයනය කිරීමට මූලිකත්වය දුන් ඇමැතිවරයා ගැන කවර කතාද? ඔහුට නිදැල්ලේ යාමට ඉඩ නොදිය යුතුය.
දොස්තර lath හොරු වෙලා
අම්මේ... ඇඟ කිලිපොලායන ඇක්ෂන් එකක්නේ... සෞඛ්‍ය ඇමැති පව්...!
බාල ඖෂධ ගෙන්වපු අයටයි, ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා!! හෙණ පහළ වේවා! මහා ජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණහතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා !! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...!! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල්වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.
මේ විදියටම සිද්ධ වෙච්චි වංචා මහා විශාල ගණනක් තියෙනවා. බෙහෙත් විතරක් නෙමෙයි, කොටින්ම කියනවා නම් සුදු ළූණු ගෙඩියේ ඉඳන් සීනි පොල්තෙල් කසල පොහොර, මහබැංකු, සුප්‍රීම් සැටලයිට්, රටින් ගෙන්වූ හොර හරක්, වගේ වංචා සියදහස් ගණනක් තියෙනවා. එකම එක හොරෙක්වත් හිරේ දානවා තියා මෙහෙමයි කියලා අල්ලලා වත් නැහැ. දැන් මුන්දැලා වේදිකාවල කියන්නේ ඕවා දැන් අමතක කරලා දාලා 2048 දී රට දියුණු කිරීමට සමගි වෙන්නලු... එකමුතු වෙන්නලු... නායකයාට සියලු සහයෝගය දෙන්නලු. එකමුතුව කෙසේවෙතත් කම්මුතුව වෙලා තියේවි මෙහෙම යනකොට...
අපි හැමදාම වලේ ඉන්නේ මේ වගේ අය හින්දයි...
ඔන්න ලෙඩ්ඩු මැරෙන හේතුව. මොවුන්ට දෙන්න ඕනෑ අරාබියේ දෙන දඬුවම්...!
පැපොල් ගෙඩි තුනට 50,000 ක් වුණාට මෙයාලා නිකම්ම නිදහස් වෙනවා.