(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කඳාන ප්‍රදේශයේ පදිංචි ධනවත් ව්‍යාපාරිකයකු ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි වෙඩිකරුට ආධාර අනුබල දෙමින් අවි ආයුධ ප්‍රවාහනය කළේ යැයි කියන පුද්ගලයකු දොම්පේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කර හෙළිකරගත් තොරතුරු මත ටී 56 ගිනි අවිවලට යොදන උන්ඩ 56ක් සහ තවත් ගිනි අවිය කොට යොදන උණ්ඩ යක් භාජනයකට බහ සැකකරුගේ ගෙවත්තේ පිහිටි ළිද තුළ සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් මත සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකරු දොම්පේ කිඹුල්විලවත්ත ප්‍රදේශයේ පදිංචි43 හැවිරිදි අයෙකි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩි තැබීමකට අනුබල දුන් අයෙක් මාට්ටු