මුද්දර ප්රවර්ධන වැඩසටහනක් අරඹයි මුද්දර ප්රවර්ධන වැඩසටහනක් දියත් කරන බව සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 09 March 2025
ලක් සිසුන්ගේ හැදියාව ගැන නවසීලන්තය සතුටින් නවසීලන්තයේ අධ්යාපනය සඳහා පැමිණෙන විදේශ සිසුන් අයත් ප්රධාන රටවල් අතරට ශ්රී ලංකාවද අයත් වන බවත් ශ්රී ලංකාවේ සිට පැමිණෙන ශිෂ්යයන්ගේ ගුණාත්මකභාවය පිළිබඳව නවසීලන්ත දේශපාලන අධිකාරිය මෙන්ම නවසීලන්ත විශ්ව විද්යාලද සතුටෙන් පසුවන බවත් මෙරට නවසීලන්ත මහා කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා පසුගියදා පැවති වටමේස සාකච්ඡාවකදී ප්රකාශ කළේය. 09 March 2025
ගිනි අවි සඟවාගෙන සිටි හිටපු ක්මාන්ඩෝ සෙබළා මාට්ටු නීතියානුකූල නොවන ලෙසට රිපීටර් ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ පහක් නිවස පිටුපස වළ දමා සඟවා ගෙන සිටි බව කියන හිටපු කමාන්ඩෝ සෙබළකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 09 March 2025
සංඥා හසුරුවන්ට නින්ද යාමෙන් සිදුවන්නට ගිය දුම්රිය අනතුර නූලෙන් වැළකේ මහනුවර ප්රධාන දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග සංඥා හසුරුවන සංඥා ( කැබින් කාමරය) කුටියේ දහවල් රාජකාරී කරමින් සිටි සංඥා හසුරුවන්නන් දෙදෙනාට සිය කැබින් කාමරයේ නින්ද යාම ,නිසා බදුල්ලේ සිට නුවරට පැමිණෙමින් තිබූ පොඩි මැණිකේ දුම්රිය එම මාර්ගයේම 3 වන වේදිකාවේ නවතා තිබූ දුම්රියක ගැටී සිදුවන්නට ගිය භයානක අනතුරක් දුම්රිය රියදුරාගේ දක්ෂතාවය නිසා බේරා ගැනීමට හැකිවූ බව දුම්රිය ස්ථානයේ සිටි මගීන් සහ දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය හා ආරක්ෂක හම 09 March 2025
වරෙන්තුකරු වසර 10 කට පසු අත්අඩංගුවට බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර දහයක් අධිකරණය මගහැර සිටි වරෙන්තුකරුවෙක් ගල්කිරියාගම ප්රදේශයේ දුම්කොළ හේනක සැඟවී සිටියදී රහස් පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 09 March 2025
අනවසරයෙන් රැදී සිටි ඉන්දීයානුවෝ 15 ක් පිටුවහල් කෙරෙති ආගමන විගමන නීතිරීති උල්ලංඝනය කර , සංචාරක වීසා යටතේ මෙරටට පැමිණ , යාපනය ප්රදේශයේ අන්තවාදී ආගමික ප්රචාරණ කටයුතු කරමින් සහ ලී මඩුවක කැටයම් ශිල්පීන් ලෙස කටයුතු කරමින් සිටි ඉන්දීය ජාතිකයන් 15 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ආපසු පිටුවහල් කර තිබේ . 09 March 2025
වහළයෙන් ඇඳ වැටී අයෙක් මරුට මීගහකිවුල බලගොල්ල ප්රදේශයේ වහලයක් අලුත් වැඩියා කරමින් සිටි පුද්ගලයකු ඉන් ඇද වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්ඳකැටිය පොලිසිය පවසයි. 09 March 2025
අනුර සිටිනතුරු අර්ජුන් මහේන්ද්රන්ගෙ මයිලකටවත් හානියක් නෑ අනුර ජනාධිපති වෙලා ඉන්න තාක් කල් අර්ජුන් මහේන්ද්රන්ගේ මයිලකටවත් හානියක් කරන්නේ නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 09 March 2025
නීතී විරෝධි දුම්වැටි සමඟ දෙන්නෙක් ගුවන්තොටේදී අල්ලයි රුපියල් තිස් හතර ලක්ෂ පනස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගීන් දෙදෙනෙකු ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබේ . 09 March 2025
ක්රිකට් ක්රීඩකයා පුද්ගලයකුට පහරදීලා මාර්ගයක් අවහිර වන සේ මෝටර් රථයක් නවතා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුරදිග 09 March 2025
තරුණියට දිවි අහිමි කළ යතුරු පැදි අනතුර ගල්නෑව සිට අනුරාධපුර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ එම දිශාවටම පියකු සහ දියණියක ගමන් කළ යතුරු පැදියක් එකිනෙක ගැටී සිදුවූ රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් දියණිය, ජීවිතක්ෂයට පත්ව, පියා තුවාල ලබා ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 09 March 2025
පොලිස් වැසිකිළියේ මත්කුඩු පානය කළ පීසි මාට්ටු අනුරාධපුර මුලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 09 March 2025
දස වැනි විධායක ජනපති පත් වන්නේ එජාපයෙන් 10 වැනි විධායක ජනාධිපති බිහි වන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 09 March 2025
ලංකාව හදන්න දිගටම සහය දෙනවා සංවර්ධනය, දරිද්රතාවය තුරන් කිරීම සහ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා ශ්රී ලංකාව දරන උත්සාහයට අඛණ්ඩව සහාය වීමට ජාත්යන්තර මූල්ය අරමුදල සූදානම් බව ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අවධාරණය කළාය. 09 March 2025
ගිනි අවි උණ්ඩ-කඩුවක් සමඟ අයෙක් අල්ලයි මෙරට නිෂ්පාදිත ටී 56 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සහ එයට දමන ටී 56 උණ්ඩ 03ක් දිරා ගිය කඩුවක් සමග එක් අයෙක් කරන්දෙණිය මන්ඩකන්ද ප්රදේශයේද අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලීසිය කියයි. 09 March 2025
ස්ථානාධිපතිවරුන් විසි අටකට මාරු පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත. 09 March 2025
මිනිස් හිස් කබල් දෙකක කොටස් හිඟුල් ඔයෙන් මතුවේ මාවනැල්ල හිඟුල් ඔයේ කළු පැහැති පොලිතින් බෑග් එක්ක බහා තිබූ හිස් කබල් දෙකක්ක කොටස් හා සිරුරු කිහිපයක අයත් බවට සැක කළ හැකි අස්ති කොටස් ප්රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත සොයා ගත් බව මාවනැල්ල පොලිසිය පැවසීය . 09 March 2025
කාලගුණයේ වෙනසක් අපෙක්ෂා කරයි දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. 09 March 2025
රියැදුරයි - කොන්දයි බීල වැටිලා:මගීහු පොලිස් රියෙන් ගෙදර යති වැලිකන්ද සිට ගල්කන්ද දක්වා ධාවනය කරවීමට නියමිත බසයේ රියැදුරු සහ රිය සහායකයා මත්වී වැලිකන්ද ඩිපෝවේ විවේකාගාරය තුළ නිදා සිටීම නිසා එම බසයේ ගමන් කිරීමට සිටි මගීහු පොලිසියේ ජීප් රථයකින් රැගෙන යෑමට අද සවස කටයුතු කළේය. 08 March 2025
උතුරු මඟේ දුම්රිය දෙකක් අවලංගුයි උතුරු දුම්රිය මාර්ගයේ ගනේවත්ත හා වැල්ලව අතර මාර්ගයේ පාලමක අත්යවශ්ය අලුත් වැඩියා කටයුත්තක් නිසා හෙට (9) කුරුණෑගල දුම්රිය ස්ථානයෙන් උදේ 8.20 ට පිටත් වන මහව හංදිය දක්වා දුම්රිය සහ මහව හංදිය දුම්රිය ස්ථානයෙන් පෙරවරු 10.50 ට පිටත් වන කුරුණෑගල දුම්රිය අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි. 08 March 2025
මුතු පන්තිය ධීවරයන්ගේ අත මිට සරුවෙයි මුතුපන්තිය ධීවර ගම්මානයෙ මැදැලකට ලක්ෂ 350 අධික වටිනාකමකින් යුත් වෙම්බරු පරව් මත්ස්ය අස්වැන්නක් 7 දින සහ 8 දින ලැබි ඇති බව කියයි. 08 March 2025
පුතුගේ මෝටර් රියට යටවී කථිකාචාර්ය මව මිය ගිහින් කොහුවල ජයසුමනාරාම මාර්ගයේ බෑවුම් සහිත ප්රදේශයක නවතා තිබූ සුපෝබෝගේ මෝටර් රථයක් ඉදිරියට ධාවනය වී එයට යටවීමෙන් කොළඹ විශ්ව විද්යාලයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යවරියක මියගොස් ඇතැයි කොහුවල පොලිසිය කියයි. 08 March 2025
සිසුවියන් 8 කට අතවර කළ ගණිත ගුරා රිමාන්ඩ් දහය වසරේ ඉගෙනුම ලබන සිසුවියන් අට දෙනෙකුට ලිංගික අතවර කර ඇතයි කියන පැමිණිල්ලකට අනුව සැකපිට 07 වෙනිදා අරලගංවිල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්, ගණිත ගුරුවරයා 08 වෙනිදා පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එහි වැඩබලන මහේස්ත්රාත් සන්ධ්යා කරුණාරත්න මහත්මිය ඔහු මේ මස 14 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. 08 March 2025
කිරිදිවිටදී වෙඩි තැබීමක් ගම්පහ , කිරිදිවිට ප්රදේශයේදී අද සවස 7 ට පමණ සිදුව ඇති වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත. 08 March 2025
යුක්රේන නගරයකට රුසියාවෙන් ප්රහාර නැගෙනහිර යුක්රේනයේ ඩොබ්රොපිලියා නගරයට රුසියන් හමුදාව ප්රබල ප්රහාරයක් එල්ල කළ බවත්, එයින් කුඩා දරුවන් පස් දෙනකු ඇතුළු 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් විදෙස් මාධ්ය පවසයි. 08 March 2025
අදානිගෙන් ඉවත් වෙලා නෑ අදානි සමාගම සමග සිදුකිරීමට නියමිතව තිබූ සුලං බලවිදුලි ව්යාපෘතිය තවමත් අවලංගු කර නොමැති බව බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතා පැවසීය. 08 March 2025
ගරුත්වය දී ගරුත්වය ලබමු ගරුත්වය දී ගරුත්වය ලැබිය යුතුයි.ගැහැණිය ලෙස පිරිමියාටත් පිරිමියා ලෙස ගැහැණියටත් ගරු කරන සමාජය තුළ මේ උත්තුංග මානව දර්ශන වලට යා හැකි බව ළමා හා කාන්තා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය පාර්ලිමේන්තුවේදී පැවසුවාය. 08 March 2025
රැකියා ස්ථානවල කාන්තා හිරිහැර සේවා ස්ථානවල ප්රචණ්ඩත්වය සහ විවිධ තාඩන පීඩන හේතුවෙන් මෙරට එක් පුද්ගලයෙකුට වසරකදී වැඩ කරන දින හයක් අහිමි වන බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වන්නේ යැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදි අද(8) පැවසීය. 08 March 2025
සෞඛ්ය ’’ක්ලීන්’’ කරන්න මෙහෙයුම් කමිටුවක් සෞඛ්ය ක්ෂේත්රයේ “ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහන ඵලදායී ලෙස ක්රියාත්මක කිරීම සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශය ජාතික මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබේ. 08 March 2025
මල් පෝච්චි පෑගුවා කියා මටත් නඩු දාලා පසුගිය වසරේ කාන්තා දිනය දා පොල්දූව මංසන්ධියේ පැවති උද්ඝෝෂණයකදී වතුර ප්රහාර කාගෙන පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය ගැන අග්රාමාත්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද සිහිපත් කළාය. 08 March 2025
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026